චිප් දෙක අතර link එකක් හැදෙන්න Bluetooth වල වගේ කිසිම pairing code එකක් ඕනි කරන්නෙත් නැ මොකද NFC චිප්ස් වැඩ කරන්නේ ඉතාමත් පොඩි විදුලියක් බාවිත කරලයි ඒ නිසා මෙහි ඉතාමත් හොද විදුලි කාර්යක්ෂමතාවයක් තිබෙනවා වෙනත් රැහැන් රහිත සම්බන්දතාවයන් එක්ක බලනකොට (Ex . Bluetooth)
අද කාලයෙ ක්රෙඩිට් කාඩ් තුල NFC චිප්ස් අළුත් දෙයක් නොවේයි. NFC ඇතුලත් ක්රෙඩිට් කාඩ් බොහෝ අවස්ථා වලදී පාවිච්චි කරන්නේ contactless payments සදහා. එහෙත්, NFC සමග මෑතදී සිදුවූ තවත් විශේෂ දෙයක් වන්නේ, බොහෝ Mobile Phones සමග NFC ත් පැමිණීමයි ඒ සමගම contactless payments කිරීමේ ප්‍රතිශතය ගොඩක් ඉහල ගිහින් තිබෙනවා. සුපර්මාකර්ට්, දුම්රිය තවතුම්පොලවල් වල වගේ ගොඩක් පොදු ස්ථාන වල දැන් NFC පාවිච්චි කරලා contactless payment කිරීමේ හැකියාව තිබෙනවා.

0 Comment to "NFC ( Near Field Communication ) ගැන ඉගෙනගමු "
Post a Comment