මීට අමතරව හැම Android UI එකක් වගේම එන්නේ Battery Saving Mode එකකුත් එක්ක. ඔබේ තිබෙන අවශ්‍යතාවය අනුව මේ Option එක පාවිච්චි කරලා බලන්න. තව දෙයක් තමයි android phone එකෙන් phone එකට මේ Setting එකේ කාර්යක්ෂමතාවය වෙනස් වෙනවා.
උදාහරණයක් ලෙස, Sony Stamina mode එකෙන් Battery Performance එක ඇත්තටම හොද තැනක තියාගන්න පුළුවන් මොකද අනිත් Battery Saving Mode එක්ක බැලුවම ගොඩාක් අඩු බලපෑමක් තමයි Phone එකේ Performance එකට වෙන්නේ .
වෙනත් Phones වල තිබෙන Android battery saving option එකෙන් ගොඩක් ලොකු බලපෑමක් එල්ල වෙනවා Phone එකේ කාර්යක්ෂම තාවයට ඒ නිසා ඒ Option එක අවශ්‍යම වෙලාවක පමණක් පාවිච්චි කරන්න.
අනිත් අතින් බැලුවම HTC's Power Saver එක සතුව තිබෙනවා වටිනා කියන Options ගොඩක් අපිට අවශ්‍ය වෙලාවට Disable හරි Enable හරි කරගන්න. වෙනත් Battery Saving Mode වලට වඩා මෙය ගොඩක් හොද එකක් කියල තමයි කියන්න තියෙන්නේ.


0 Comment to "ඔබෙත් Android දුරකථන Battery Optimization එක වැඩි කරගන්න "
Post a Comment